පොහොන් පුන් පොහෝ දින වැඩසටහන් මාලාව
වහරක අරිය චින්තාශ්‍රමයේදී ජූනි 27 වැනි පොසොන් පොහෝ දින වැඩසටහන් මාලාව- පෙරදින ප.ව 6.30 සිට: ගිලන්පස අෂ්ටපාන සමගින් පහන් ආලෝක පූජාව
- පෙරදින ප.ව 8.15 සිට 10.15 දක්වා: භාවනා වැඩසටහන සහ සදහම් ගැටළු සාකච්චාව
- පොහෝ දින පෙ.ව 4:30: උදෑසන භාවනා වැඩසටහන
- පොහෝ දින පෙ.ව 7:20: ශ්‍රී සම්බුද්ධ පූජා උපහාරය සහ ආර්ය මෙත් සිත පතුරුවන සීල සමාදානය
- පොහෝ දින පෙ.ව 8:55: අතිපූජ්‍ය වහරක අභයරතනාලංකාර මහා තෙරුන් වහන්සේගේ පෙර නොඇසූ පටිගත කල විශේෂ ධර්ම දේශනය
- පොහෝ දින පෙ.ව 10:00: සදහම් ගැටළු සාකච්චාව පූජ්‍ය අභයපුර මහින්දසිරි හිමි
- පොහෝ දින පෙ.ව 11:15: දහවල් බුද්ධ පූජාව විහාර මන්දිරයට වැඩම කරවීම
- පොහෝ දින ප.ව 1:00: ධර්ම දේශනය පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප හිමි
- පොහෝ දින ප.ව 3:30: ආර්ය මෛත්‍රී අත් වැල් භාවනාව පූජ්‍ය දිඹුල් කුඹුරේ උදිත රතනාලංකාර හිමි
- පොහෝ දින ප.ව 4:00: මෙත් සිතින් ලෝ සතට කරන පුණ්‍යානුමෝදනය
- පොහෝ දින ප.ව 5:00:පොහොය වැඩසටහන නිමාව