පුවත්

විශේෂ දැනුම් දීම

වහරක හිමියන්ගේ නාමය යොදාගනිමින් සහ උන්වහන්සේගේ පින්තුර ෆේස්බුක් ප්‍රොෆයිල් පින්තුරය ලෙස යොදාගනිමින් ඇතැමුන් සිදුකරන නොගැලපෙන ක්‍රියා පිළිබදව කෙරෙන විශේෂ දැනුම් දීම.

වැඩිදුර කියවන්න

සසර ණය ගණුදෙනු වලට වන්දි ගෙවෙන මේ මහා ආශීර්වාද පුජාව

සසර ණය ගණුදෙනු වලට වන්දි ගෙවෙන මහා ආශීර්වාද පුජාවට ඔබටත් සෑම මසකම සතියේ පළමුවන සහ තුන්වන සෙනසුරාදා සහ සම්බන්ධ විය හැක.

වැඩිදුර කියවන්න

යුගයේ මහා සදහම් පරිශීලනය

යුගයේ මහා සදහම් පරිශීලනය ලගදීම බලාපොරොත්තු වන්න...

වැඩිදුර කියවන්න

යුගයේ අති උත්තම මහා ධර්ම පරිශීලනය

මේ අපගේ නිවන් මග වඩමින් ලෝක සත්වයන්ගේ නිවන් මගට උපනිස ගෙනදෙමින් මේ උතුම් ත්‍රිපිටකය පරිශීලනය කොට අර්ථ ගැලපිය යුතු කාලයයි..

වැඩිදුර කියවන්න

ආහාර නිරෝධයෙන් නිවන් දකින හැටි...

"සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා - සියලූ සත්ත්වයෝ ආහාරය හේතුවෙන් පිහිටා සිටිති.” සියලූ සත්ත්වයෝ කිව්වම පියවි ඇහැට පෙනෙන ඝන ශරීර වගේම, පියවි ඇහැට නොපෙනෙන අරූප ලෝකවල ඉන්න බ‍්‍රහ්ම දේවතාවොත්, ගන්ධබ්බ අවස්ථාවල ඉන්න සියුම් ශරීර තියෙන සත්වයොත් අයිතියි. දහමෙ සඳහන් වෙන්නෙ, පංචස්කන්ධයට ඇලූම් කරන නිසා ”සත්ව” කියනව කියල. බුදු, පසේ බුදු, මහ රහත් උතුමන් හැර අනෙක් සියල්ලෝම පංචස්කන්ධයට ඇලූම් කරනවා. ආර්ය මාර්ගයට පත්වෙලා, පංචස්කන්ධයේ ආදීනව දැනගෙන, ඒ කෙරෙහි නොඇල්මක්, මිදීමක් උදෙසා කටයුතු කරන ආර්ය පුද්ගලයන් (සේකයන්) තුළත් යම් පමණකට පංචස්කන්ධය කෙරෙහි ඇල්මක් තියෙනවා.

වැඩිදුර කියවන්න